ඡායාරූපමූලාශ්‍රය,盖蒂图片社

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග 28 වන දා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලඅද(නොවැ。2)නියමකළේය。

මෙම නඩුකරය ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේඅදකැඳවනුලැබිණි。

එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්,ජෙෆ්‍රි ඇලෝසියස්,කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනීසිටියහ。

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරකළේය。

මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව මෙහිදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණුදක්වමින්සඳහන්කළහ。

'විත්ති පාර්ශවය අවශ්‍ය ලේඛන ලබා දෙන්න'

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊළග නඩු දිනයට පෙර විත්ති පාර්ශවය වෙත අවශ්‍ය කරන ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාවෙනුවෙන්පෙනීසිටිජ්‍යෙෂ්ඨ රජයේනීතිඥඔස්වල්ඩ්පෙරේරාටනියමකළේය。

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග 2027 年 28 月 28 日ලෙසනියමකරසිටියේය。

මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේඅධ්‍යක්ෂවරුන්වනඅර්ජුන්ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්、 කසුන් පලිසේන、 මුතුරජා සුරේන්ද්‍රන්,චිත්තරන්ජන්හුළුගල්ලේ,පී。 ගුණවර්ධනයනනම්කරතිබේ。

完结了

2015 年 27 月 27 日බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්පොදුදේපළපනතයටතේහිටපුමහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ටඑරෙහිවනීතිපතිවරයාවිසින් අධිචෝදනාගොනුකරනුලැබඇත。

තවත්සොයාබලන්න

කෙටිවීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

වසර 7ක් අඩාළව පැවති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවයි

මහ බැංකු බැඳුම්කර: 'අර්ජුන, රවි සහ අර්ජුන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා පවත්වාගෙන යාමටනීතිමයබාධාවක්නෑ'

10යි: අර්ජුන් මහේන්ද්‍රන්ශ්‍රීලංකාවටරැගෙනආහැකිද?

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?

අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

බැඳුම්කරකොමිෂන්වාර්තාවටමොකදවුනේ?

ප්‍රධානපුවත

වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියමවෙයි:අධිකරණයේදීසිදුවූයේකුමක්ද?

මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ කාන්තාවකටපොලිසියෙන්පහරදීමක්: ශ්‍රේෂ්ඨාධිකරණයපොලිස්කොස්තාපල්ටදුන් තීන්දුව

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනාමොනවාද? කතානායකපාර්ශවයේප්‍රතිචාරයකුමක්ද?

විශේෂාංග

ජනප්‍රියලිපි